Monday, May 11, 2020

Grade 08


English


This is a supplementary (extra) activity for you.

You can do this activity better on a computer than a smartphone.

Give a try! Good Luck!

උපදෙස්

ඉහත ක්‍රියාකාරකම කිරීම සඳහා පරිගණකයක් අවශ්‍ය වන අතර, Google chrome හෝ Mozilla Firefox,  වෙබ් බ්‍රවුසර් අවශ්‍යවේ.
(මෙය ස්මාට් දුරකථන හා ටැබ් මගින් ද සිදුකල හැකි අතර,පරිගණකයක් මගින් කිරීම වඩාත් පහසුවේ)

  • ප්‍රථමයෙන් පහත දී ඇති Download බටනය click කොට gr8activitiesscorm නමින් ඇති ෆෝලඩරය භාගත කර ගන්න.
  • ඉන්පසු ඒ තුල ඇති Grade8-activities.htm ෆයිල් එක ඩබල් ක්ලික් කරන්න. (පහත ආකාරයෙන් දිස්වේ)


  • එවිට supplementary (extra) activity එක පහත ආකාරයෙන් ඔබගේ වෙබ් බ්‍රව්සරය හරහා දැක ගත හැක. ඉන්පසු එහි ඇති ආකාරයට එම ක්‍රියාකාරකම සිදු කිරීමට හැක.






No comments:

Post a Comment